යෝබ් 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ දෑස්+ මනුෂ්‍යයන්ගේ දෑස් හා සමානද?ඔබ දේවල් දකින්නේ මනුෂ්‍යයන් දකින ආකාරයටද?+ යෙසායා 55:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔබ සිතන්නේ මා සිතන ආකාරයට නොවෙයි.+ ඔබ ක්‍රියා කරන්නෙත් මා ක්‍රියා කරන ආකාරයට නොවෙයි.+
8 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔබ සිතන්නේ මා සිතන ආකාරයට නොවෙයි.+ ඔබ ක්‍රියා කරන්නෙත් මා ක්‍රියා කරන ආකාරයට නොවෙයි.+