2 සාමුවෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි. ගීතාවලිය 78:70 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 70 ඔහු තම සේවක දාවිත්ව තෝරාගත්තේය.+බැටළු රැළ බලාගනිමින් සිටි ඔහුව කැඳවාගත්තේය.+
8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි.