ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+

  • 1 රාජාවලිය 1:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එහිදී පූජක සාදොක් කූඩාරමෙන්+ තෙල් කුළාව+ රැගෙන සලමොන්ව අභිෂේක කළේය.+ ඉන්පසු ඔවුන් හොරණෑව පිම්බ විට සියලුදෙනාම ශබ්ද නඟා, “සලමොන් රජු දිගු කල් ජීවත් වේවා”+ කියා පැවසුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න