ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 එෆ්‍රායිම් කඳුකරයේ+ රාමතායිම්-ෂෝපිම්+ නම් පළාතේ එල්කානා+ නම් වූ මනුෂ්‍යයෙක් ජීවත් විය. ඔහු එෆ්‍රායිම්වරයෙකු* වූ යෙරොහාම්ගේ පුත්‍රයාය. යෙරොහාම් එලිහුගේ පුත්‍රයාය. එලිහු තොහුගේ පුත්‍රයාය. තොහු ෂුප්ගේ+ පුත්‍රයාය.

  • 1 සාමුවෙල් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 පසුවදා උදෑසන ඔවුහු අවදි වී යෙහෝවා දෙවිට නමස්කාර කළ පසු රාමාහි+ ඔවුන්ගේ නිවස බලා පිටත් වූහ. යෙහෝවා දෙවි හන්නාගේ ඉල්ලීම අමතක නොකළේය.+ එල්කානා ඔහුගේ භාර්යාව වන හන්නා සමඟ සයනය කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න