ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 9:54
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 ඔහු තම ආයුධ දරන්නාව වහා කැඳවා, “‘මොහු ස්ත්‍රියක් අතින් මැරුම් කෑවා’ කියා මිනිසුන් මා ගැන කියනවාට මම කැමති නැහැ. ඒ නිසා ඔබේ කඩුවෙන් මාව මරා දමන්න.”+ ඔහුගේ වචනයට කීකරු වූ සේවකයා ඔහුට කඩුවෙන් ඇන ඔහුව මරා දැමීය.+

  • 1 සාමුවෙල් 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යොනාතාන් දණ ගාගෙන කඳු බෑවුම දිගේ ඔවුන් වෙතට ගියේය.+ ඔහුගේ ආයුධ දරන්නාද ඔහු පිටුපසින් ගියේය. යොනාතාන්+ පිලිස්තිවරුන්ට පහර දුන් අතර ඔහුගේ පිටුපසින් සිටි ආයුධ දරන්නාද ඔවුන්ට පහර දී ඔවුන්ව මරා දැමුවේය.+

  • 1 සාමුවෙල් 31:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න