1 සාමුවෙල් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දාවිත් ඔවුන් සමඟ කතා කරමින් සිටියදී ගාත්හි+ වැසියෙකු වන ගොලියත්+ නම් පිලිස්තියා ඉදිරියට ඇවිත් කලින් වතාවලදී මෙන් ඊශ්‍රායෙල්වරුන්ට අභියෝග කළේය.+ එය දාවිත්ටද ඇසුණේය.
23 දාවිත් ඔවුන් සමඟ කතා කරමින් සිටියදී ගාත්හි+ වැසියෙකු වන ගොලියත්+ නම් පිලිස්තියා ඉදිරියට ඇවිත් කලින් වතාවලදී මෙන් ඊශ්‍රායෙල්වරුන්ට අභියෝග කළේය.+ එය දාවිත්ටද ඇසුණේය.