ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඉන්පසු සාවුල් රජ තම ඇඳුම් දාවිත්ට අන්දවා ඔහුට තඹ තොප්පියක් පැළඳෙව්වේය. ඔහුට යුධ ඇඳුමක්ද ඇන්දුවේය.

  • 1 රාජාවලිය 22:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 යුද්ධය පවතින අතරතුර ඊශ්‍රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් පැමිණ ඔහුට වැදුණේය. ඔහු ඊශ්‍රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ තම අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි. මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.”

  • 2 ලේකම් 26:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 උසියා රජ මුළු හමුදාවට හෙල්ල,+ පලිස්,+ හිස්වැසුම්,+ යුධ ඇඳුම්,+ දුනු+ සහ ගල්පටි+ සාදා දුන්නේය.

  • යෙරෙමියා 51:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “දුනුවායෙනි, ඔබේ දුනු සූදානම් කර නොගන්න.+ යුධ ඇඳුමින් සැරසී සිටින සෙබළුනි, සටන් කිරීම සඳහා නැඟී සිටීමට ඔබට නොහැක.

      “ජනයෙනි, ඇගේ තරුණයන්ට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.+ ඇගේ මුළු යුධ හමුදාවම විනාශ කර දමන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න