ලූක් 1:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඔහු බලවතුන්ව සිංහාසනවලින් ඉවත් කර+ යටහත් අයව උසස් කර තිබෙනවා.+ 1 පේතෘස් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් මහත් බලයක් ඇති දෙවිට* යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.+