කොලොස්සි 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.