ගීතාවලිය 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+ ශෙපනියා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දවස උදහස ප්‍රකාශ කරන දවසක්ය. දුක් කරදර හා වේදනාවලින් පිරුණු දවසක්ය.+ සැඩ කුණාටුවෙන් සියල්ල වැනසී යන විපත්තිවලින් පිරුණු අඳුරු දවසක්ය.+ වලාකුළුවලින් වැසුණු ඝන අන්ධකාරය දසත පැතිරුණු දවසක්ය.
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+ ע [ආයින්]ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+
15 ඒ දවස උදහස ප්‍රකාශ කරන දවසක්ය. දුක් කරදර හා වේදනාවලින් පිරුණු දවසක්ය.+ සැඩ කුණාටුවෙන් සියල්ල වැනසී යන විපත්තිවලින් පිරුණු අඳුරු දවසක්ය.+ වලාකුළුවලින් වැසුණු ඝන අන්ධකාරය දසත පැතිරුණු දවසක්ය.