1 සාමුවෙල් 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහුගේ පාදවල දණහිස් දක්වා තඹ වැස්මක් තිබිණ. ඔහුගේ පිටේ තඹ හෙල්ලයක්ද+ තිබිණ. යෙසායා 54:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+
17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+