ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 3:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒහුද්ට පසුව අනාත්ගේ පුත් ෂම්ගර්+ විනිශ්චයකරුවෙකු ලෙස සේවය කළේය. ඔහු උල් කළ කෙවිටකින් පිලිස්තිවරුන් හයසියදෙනෙකුට පහර දී+ ඊශ්‍රායෙල් ජාතිය ගලවාගත්තේය.+

  • විනිශ්චයකරුවෝ 15:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු එතැන තිබූ බූරුවෙකුගේ අලුත් හකු ඇටයක් ගෙන එයින් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ගෙන් දහසක් මරා දැමුවේය.+

  • 1 සාමුවෙල් 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 සටනට නික්ම යන විට සාවුල් රජුට+ සහ ඔහුගේ පුත්‍රයා වන යොනාතාන්ට හැර ඔවුන් සමඟ සිටි වෙන කිසිවෙකුට කඩුවක්වත්+ හෙල්ලයක්වත් තිබුණේ නැත.

  • 1 සාමුවෙල් 17:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන්නේ කඩුවෙන්වත් හෙල්ලයෙන්වත් නෙවෙයි කියලා මේ මුළු සේනාවම දැනගනීවි.+ මේ යුද්දේ යෙහෝවා දෙවිගේයි.+ ඔහු අද නුඹලාව අපේ අතට හසු කර දෙන බවට කිසිම සැකයක් නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න