1 සාමුවෙල් 14:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය.
50 සාවුල් රජුගේ භාර්යාවගේ නම අහිනොවම්ය. ඇය අහිමයාෂ්ගේ දියණිය විය. සාවුල් රජුගේ හමුදාපති ඔහුගේ මාමා වන අබ්නේර්+ විය. අබ්නේර් නේර්ගේ පුත්‍රයාය.