නික්මයාම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+ 1 සාමුවෙල් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සාවුල් රජ පණිවිඩකරුවන් අත යෙස්සේට මෙසේ දන්වා යැව්වේය. “බැටළුවන්ව බලාගන්න ඔබේ පුත් දාවිත්ව මා ළඟට එවන්න.”+ 1 සාමුවෙල් 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පසුව දාවිත් සාවුල් රජුගේ මාලිගාවට පැමිණ ඔහුට සේවය කළේය.+ සාවුල් රජ ඔහුට බොහෝ සෙයින් ආදරේ විය. ඔහු සාවුල් රජුගේ ආයුධ දරන්නා ලෙසත් සේවය කළේය.+ 1 සාමුවෙල් 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට නාබල් ඔවුන්ට මෙසේ කීවේය. “කවුද ඔය දාවිත්?+ යෙස්සේගේ පුතා කියන්නේ කාටද? මේ දවස්වල තමන්ගේ ස්වාමියාගේ ගෙදරින් පැනලා යන සේවකයෝ ගොඩක් ඉන්නවා.+
2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+
19 සාවුල් රජ පණිවිඩකරුවන් අත යෙස්සේට මෙසේ දන්වා යැව්වේය. “බැටළුවන්ව බලාගන්න ඔබේ පුත් දාවිත්ව මා ළඟට එවන්න.”+
21 පසුව දාවිත් සාවුල් රජුගේ මාලිගාවට පැමිණ ඔහුට සේවය කළේය.+ සාවුල් රජ ඔහුට බොහෝ සෙයින් ආදරේ විය. ඔහු සාවුල් රජුගේ ආයුධ දරන්නා ලෙසත් සේවය කළේය.+
10 එවිට නාබල් ඔවුන්ට මෙසේ කීවේය. “කවුද ඔය දාවිත්?+ යෙස්සේගේ පුතා කියන්නේ කාටද? මේ දවස්වල තමන්ගේ ස්වාමියාගේ ගෙදරින් පැනලා යන සේවකයෝ ගොඩක් ඉන්නවා.+