යෙරෙමියා 31:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඒ කාලයේදී තරුණ තරුණියෝද මහල්ලෝද නටමින් ප්‍රීති වන්නෝය.+ මම ඔවුන්ගේ වැලපීම සිනහවකට හරවන්නෙමි. මම ඔවුන්ව සනසා ඔවුන්ගේ ශෝකය පහ කරන්නෙමි.+
13 “ඒ කාලයේදී තරුණ තරුණියෝද මහල්ලෝද නටමින් ප්‍රීති වන්නෝය.+ මම ඔවුන්ගේ වැලපීම සිනහවකට හරවන්නෙමි. මම ඔවුන්ව සනසා ඔවුන්ගේ ශෝකය පහ කරන්නෙමි.+