-
1 සාමුවෙල් 17:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “ඇවිත් ඉන්න අර මනුෂ්‍යයාව දැක්කාද? ඔහු නිතරම මෙතැනට ඇවිත් ඊශ්‍රායෙල්වරුන්ට අපහාස කරනවා.+ කවුරු හරි ඔහු සමඟ සටන් කරලා ඔහුව මරා දැම්මොත් එම තැනැත්තාට ධන සම්භාරයක් දෙන්න රජු පොරොන්දු වෙලා තියෙනවා. රජුගේ දුවවත් ඔහුට විවාහ කරලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.+ ඒ විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අයව බදු බරෙන් හා රජුට කළ යුතු සේවාවන්ගෙන් නිදහස් කරනවා.”+
-