1 සාමුවෙල් 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබේ දාසිය කළ වරදට දැන් සමාව දෙන්න.+ ඔබ සටන් කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්.+ ඒ නිසා යෙහෝවා දෙවි බොහෝ කාලයකට රජකම ඔබේ පෙළපතට ලබා දෙයි.+ ඔබ මිය යන තුරුම ඔබේ අතින් කිසිම නපුරු දෙයක් සිද්ධ වෙන්නේ නැති බව ස්ථිරයි.+
28 ඔබේ දාසිය කළ වරදට දැන් සමාව දෙන්න.+ ඔබ සටන් කරන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්.+ ඒ නිසා යෙහෝවා දෙවි බොහෝ කාලයකට රජකම ඔබේ පෙළපතට ලබා දෙයි.+ ඔබ මිය යන තුරුම ඔබේ අතින් කිසිම නපුරු දෙයක් සිද්ධ වෙන්නේ නැති බව ස්ථිරයි.+