2 සාමුවෙල් 17:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අබ්සලොම්, යෝවාබ්+ වෙනුවට හමුදාපති ලෙස පත් කළේ අමාසාවය.+ අමාසාගේ පියා ඊශ්‍රායෙල් ජාතිකයෙකු වූ ඉත්රාය.+ අමාසාගේ මව නාහාෂ්ගේ දියණිය වන අබිගායිල්ය.+ ඇයට ෂෙරුයියා නම් වූ සහෝදරියක් සිටියාය. ෂෙරුයියා යෝවාබ්ගේ මවය. 2 සාමුවෙල් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+ 1 ලේකම් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අබිගායිල්ට අමාසා+ යන නමින් පුත්‍රයෙක් සිටියේය. ඔහුගේ පියා ඉෂ්මායෙල්වරයෙකු වූ යෙතෙර්ය.+
25 අබ්සලොම්, යෝවාබ්+ වෙනුවට හමුදාපති ලෙස පත් කළේ අමාසාවය.+ අමාසාගේ පියා ඊශ්‍රායෙල් ජාතිකයෙකු වූ ඉත්රාය.+ අමාසාගේ මව නාහාෂ්ගේ දියණිය වන අබිගායිල්ය.+ ඇයට ෂෙරුයියා නම් වූ සහෝදරියක් සිටියාය. ෂෙරුයියා යෝවාබ්ගේ මවය.
13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+