1 රාජාවලිය 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බෙන්-හාදද් රජ, ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල්හි පිහිටි නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-බෙත්-මයකා+ නම් නුවරවලටද මුළු කින්නෙරෙත් ප්‍රදේශයටද මුළු නෆ්තලී ප්‍රදේශය ඇතුළුව එහි දේශ සීමාවන් දක්වා ඇති ප්‍රදේශයටද පහර දුන්නෝය.+ 2 රාජාවලිය 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+ 2 ලේකම් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බෙන්-හාදද් රජ ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල් දේශයේ නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-මායිම්+ යන නුවරවලටද නෆ්තලී ප්‍රදේශයට අයත් නුවරවල+ තිබූ ගබඩාවලටද+ පහර දුන්නෝය.
20 බෙන්-හාදද් රජ, ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල්හි පිහිටි නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-බෙත්-මයකා+ නම් නුවරවලටද මුළු කින්නෙරෙත් ප්‍රදේශයටද මුළු නෆ්තලී ප්‍රදේශය ඇතුළුව එහි දේශ සීමාවන් දක්වා ඇති ප්‍රදේශයටද පහර දුන්නෝය.+
29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+
4 බෙන්-හාදද් රජ ආසා රජුට සවන් දී තම සෙන්පතීන්ව ඊශ්‍රායෙල් දේශයේ නුවරවලට විරුද්ධව සටනට යැවීය. ඔවුහු ඊයොන්,+ දාන්+ සහ ආබෙල්-මායිම්+ යන නුවරවලටද නෆ්තලී ප්‍රදේශයට අයත් නුවරවල+ තිබූ ගබඩාවලටද+ පහර දුන්නෝය.