1 සාමුවෙල් 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ ධනවත් මිනිසාගේ නම නාබල්ය.+ ඔහුගේ භාර්යාවගේ නම අබිගායිල්ය.+ අබිගායිල්, රුවැති මෙන්ම නුවණැති ස්ත්‍රියක් විය.+ නමුත් ඇගේ පුරුෂයා ඉතා නපුරු, සැරපරුෂ කෙනෙක් විය.+ ඔහු කාලෙබ්ගෙන් පැවතෙන්නෙකි.+ 2 සාමුවෙල් 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එබැවින් ඔහු තෙකෝවා නුවරේ+ සිටි බුද්ධිමත් ස්ත්‍රියකව+ තමා වෙතට ගෙන්වා ඇයට මෙසේ කීවේය. “ඔබේ ඇඟේ තෙල් ආලේප කරගන්නේ නැතුව+ වියෝ දුකෙන් සිටින කෙනෙක් වගේ ඇඳගන්න. ඔබ දවස් ගණනාවක් වියෝ දුකෙන් සිටින කෙනෙක් වගේ රඟපාමින්+
3 ඒ ධනවත් මිනිසාගේ නම නාබල්ය.+ ඔහුගේ භාර්යාවගේ නම අබිගායිල්ය.+ අබිගායිල්, රුවැති මෙන්ම නුවණැති ස්ත්‍රියක් විය.+ නමුත් ඇගේ පුරුෂයා ඉතා නපුරු, සැරපරුෂ කෙනෙක් විය.+ ඔහු කාලෙබ්ගෙන් පැවතෙන්නෙකි.+
2 එබැවින් ඔහු තෙකෝවා නුවරේ+ සිටි බුද්ධිමත් ස්ත්‍රියකව+ තමා වෙතට ගෙන්වා ඇයට මෙසේ කීවේය. “ඔබේ ඇඟේ තෙල් ආලේප කරගන්නේ නැතුව+ වියෝ දුකෙන් සිටින කෙනෙක් වගේ ඇඳගන්න. ඔබ දවස් ගණනාවක් වියෝ දුකෙන් සිටින කෙනෙක් වගේ රඟපාමින්+