යොෂුවා 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “එෆ්‍රායිම් දේශයේ කඳුකරයේ+ ජීවත් වෙන්න ඔබට ඉඩ මදි නම් පෙරිස්සිවරුන්+ සහ රෙෆායිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගෙන එහි ජීවත් වෙන්න.” විනිශ්චයකරුවෝ 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සෙනඟ ඔහුව තැන්පත් කළේ ඔහුට උරුම වූ තිම්නාත්-හේරෙස් නම් ප්‍රදේශයේය.+ එය පිහිටා තිබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ගයෂ් කන්දට උතුරින්ය.+
15 එවිට යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “එෆ්‍රායිම් දේශයේ කඳුකරයේ+ ජීවත් වෙන්න ඔබට ඉඩ මදි නම් පෙරිස්සිවරුන්+ සහ රෙෆායිවරුන්+ ජීවත් වන කඳුකර ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරගෙන එහි ජීවත් වෙන්න.”
9 සෙනඟ ඔහුව තැන්පත් කළේ ඔහුට උරුම වූ තිම්නාත්-හේරෙස් නම් ප්‍රදේශයේය.+ එය පිහිටා තිබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ගයෂ් කන්දට උතුරින්ය.+