2 සාමුවෙල් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාවිත් රජ පූජකයන් වන සාදොක්ට+ සහ අබියාතර්ට+ මෙසේ දැන්වූවේය. “යූදා ගෝත්‍රයේ වැඩිමහල්ලන්ට+ මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟ එකිනෙකා අතරේ කතා වන දේ රජුට දැනගන්න ලැබුණා. නමුත් රජුගේම ගෝත්‍රයේ අය ඔහුව මාලිගාවට ගෙන්වාගැනීමට කිසිවක් නොකරන්නේ ඇයි?
11 දාවිත් රජ පූජකයන් වන සාදොක්ට+ සහ අබියාතර්ට+ මෙසේ දැන්වූවේය. “යූදා ගෝත්‍රයේ වැඩිමහල්ලන්ට+ මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟ එකිනෙකා අතරේ කතා වන දේ රජුට දැනගන්න ලැබුණා. නමුත් රජුගේම ගෝත්‍රයේ අය ඔහුව මාලිගාවට ගෙන්වාගැනීමට කිසිවක් නොකරන්නේ ඇයි?