ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යොෂුවා යෙරිකෝවටත්+ ආයි නගරයටත්+ කළ දේ ගැන ගිබියොන් නගරයේ+ වැසියන්ටද ආරංචි විය.

  • යොෂුවා 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙයින් ඊශ්‍රායෙල්වරු තම කූඩාරම් අකුළාගෙන ගිබියොන්වරුන්ගේ නගර වන ගිබියොන්,+ කෙෆීරා,+ බෙයේරොත්+ සහ කිර්යත්-යෙයාරීම්+ යන නගර වෙතට ගමන් කළෝය. දවස් තුනකින් ඔවුහු ඒ නගර වෙතට පැමිණියෝය.

  • යොෂුවා 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඒ වෙනුවට ඊශ්‍රායෙල් සෙනඟට හා යෙහෝවා දෙවිගේ පූජාසනයට අවශ්‍ය දර එකතු කර දීමටත් වතුර ඇද දීමටත්+ ඔහු එදින ඔවුන්ට නියම කළේය.+ ඔවුහු අද දක්වාම දෙවි තම පූජාසනය ඉදි කිරීමට තෝරාගන්නා සෑම ස්ථානයකදීම+ එම සේවයේ යෙදෙති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න