එසකියෙල් 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු තමා දුන් පොරොන්දුව සුළු කොට තකමින් ගිවිසුම කඩ කළේය.+ අතට අත දී+ ඒ ගිවිසුම ස්ථිර කළත් ඔහු ඒ ගිවිසුමට විරුද්ධව කටයුතු කළේය. ඔහු කිසිසේත් ගැලවෙන්නේ නැත.’”+
18 ඔහු තමා දුන් පොරොන්දුව සුළු කොට තකමින් ගිවිසුම කඩ කළේය.+ අතට අත දී+ ඒ ගිවිසුම ස්ථිර කළත් ඔහු ඒ ගිවිසුමට විරුද්ධව කටයුතු කළේය. ඔහු කිසිසේත් ගැලවෙන්නේ නැත.’”+