ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+

  • යෝවෙල් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “පූජකයෙනි, ගෝණි රෙදි ඇඳගෙන පපුවට ගසාගෙන දුක් වෙන්න.+ පූජාසනයේ වැඩකටයුතු කරන සේවකයෙනි,+ හඬා වැලපෙන්න. මාගේ දෙවිගේ සේවකයෙනි, රාත්‍රිය පුරාම ගෝණි රෙදි ඇඳගෙන සිටින්න. මන්ද ඔබේ දෙවිගේ ගෘහයේ ඔප්පු කිරීමට දැන් ධාන්‍ය පූජාවත්+ පාන පූජාවත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න