ද්විතීය කතාව 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ එසේ කළොත් ඔබට හිමි වන දේශයට දෙවි නියම කාලයේදී+ එනම්, වසන්ත සමයේ හා සරත් සමයේදී වැසි ලබා දෙයි.+ අස්වැන්න නෙළන කාලයේදී ඔබට ධාන්‍ය බහුලව එකතු කරගත හැකි වන අතර අලුත් වයින්වත් තෙල්වත් ඔබට කිසි දිනක හිඟ වෙන්නේ නැහැ. යෙරෙමියා 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත.
14 ඔබ එසේ කළොත් ඔබට හිමි වන දේශයට දෙවි නියම කාලයේදී+ එනම්, වසන්ත සමයේ හා සරත් සමයේදී වැසි ලබා දෙයි.+ අස්වැන්න නෙළන කාලයේදී ඔබට ධාන්‍ය බහුලව එකතු කරගත හැකි වන අතර අලුත් වයින්වත් තෙල්වත් ඔබට කිසි දිනක හිඟ වෙන්නේ නැහැ.
24 “වසන්ත කාලයේදී හා සරත් කාලයේදී වර්ෂාව ලබා දෙන,+ අස්වැන්න නෙළන කාලයේදී අපේ වගාව ආරක්ෂා කර දෙන+ අපේ යෙහෝවා දෙවිට අපි ගරුබිය පෙන්වමු”+ කියා ඔබට නිකමටවත් සිතුණේ නැත.