රූත් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 බෝවස් ඇයට උත්තර දෙමින් මෙසේ කීවේය. “ඔබේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම+ මට ආරංචි+ වුණා. ඔබේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ඔබේ නෑදෑයන් ඉන්න දේශය පවා අත්හැර, ඔබ නාඳුනන මේ දේශයට ආ බව මට දැනගන්න ලැබුණා.+
11 බෝවස් ඇයට උත්තර දෙමින් මෙසේ කීවේය. “ඔබේ ස්වාමිපුරුෂයා මිය ගියාට පස්සේ නැන්දම්මා වෙනුවෙන් ඔබ කළ හැම දෙයක් ගැනම+ මට ආරංචි+ වුණා. ඔබේ අම්මා තාත්තා විතරක් නෙමෙයි ඔබේ නෑදෑයන් ඉන්න දේශය පවා අත්හැර, ඔබ නාඳුනන මේ දේශයට ආ බව මට දැනගන්න ලැබුණා.+