2 සාමුවෙල් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව දාවිත් රජුගේ පුත්‍රයා වූ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති විය.+ තාමර්+ දාවිත් රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්ගේ+ සහෝදරිය වූවාය. ඇය ඉතා රූමත් තරුණියකි.
13 පසුව දාවිත් රජුගේ පුත්‍රයා වූ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති විය.+ තාමර්+ දාවිත් රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්ගේ+ සහෝදරිය වූවාය. ඇය ඉතා රූමත් තරුණියකි.