1 සාමුවෙල් 25:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඒ මොහොතේම අබිගායිල්+ බූරුවෙකු පිට නැඟ+ දාවිත්ගේ සේවකයන් සමඟ ගියාය. ඇයට පිටුපසින් ඇගේ සේවිකාවෝ පස්දෙනෙක්ද ඇවිදගෙන ගියෝය. පසුව ඇය දාවිත් සමඟ විවාහ වූවාය.
42 ඒ මොහොතේම අබිගායිල්+ බූරුවෙකු පිට නැඟ+ දාවිත්ගේ සේවකයන් සමඟ ගියාය. ඇයට පිටුපසින් ඇගේ සේවිකාවෝ පස්දෙනෙක්ද ඇවිදගෙන ගියෝය. පසුව ඇය දාවිත් සමඟ විවාහ වූවාය.