ගීතාවලිය 18:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට+ ප්‍රශංසාව ලැබේවා!මට ගැලවීම ලබා දෙන දෙවි සියල්ලන්ගේ පැසසුමට ලක් වේවා!+ ගීතාවලිය 89:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ‘ඔබ මාගේ පියාය,+මාගේ දෙවිය,+ මට ගැලවීම සලසා දෙන පර්වතය’ කියා ඔහු මට කියන්නේය.+
46 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට+ ප්‍රශංසාව ලැබේවා!මට ගැලවීම ලබා දෙන දෙවි සියල්ලන්ගේ පැසසුමට ලක් වේවා!+