ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු තමන්ගේ සිත්+ ගල් මෙන් දැඩි කරගත්තෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ බලය මාර්ගයෙන්+ අතීතයේ විසූ අනාගතවක්තෘවරුන්ට+ දුන් නීතියට ඔවුහු අකීකරු වූහ. ඔවුහු මාගේ වචනය ගැන කිසි තැකීමක් කළේ නැත. මේ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මම ඔවුන් සමඟ අතිශයින් උදහස් වුණෙමි.”+

  • මාක් 12:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 දාවිත්ම දෙවිගේ මඟ පෙන්වීමට එකඟව+ මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න.”’+

  • 2 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්‍රයෝජනවත්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න