ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මා දෙන උපදෙස් පොළොව තෙමන වැසි මෙනි.+

      මාගේ වචන පිනි බිඳු මෙනි.+

      ඒවා තණකොළ සිපගන්නා පොද වැසි මෙන්ද+

      පැළෑටි මත ඇද හැළෙන වරුසා මෙන්ද වන්නේය.+

  • ද්විතීය කතාව 33:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 හිරුගේ ආලෝකයෙන් සරුවට වැඩෙන අස්වැන්නක්ද+

      මාසයක් මාසයක් පාසා හොඳ පලදාවක්ද එයින් නෙළාගනු ලැබේවා!+

  • ගීතාවලිය 72:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහුගේ පාලනය කැපූ තණ පිටියක් මතට ඇද හැළෙන වර්ෂාව මෙනි.+

      පොළොව තෙත් කරන වැසි මෙනි.+

  • යෙසායා 55:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වැස්ස සහ හිම පොළොවට වැටී ගස් වැල් පෝෂණය කරන තුරු නැවත අහසට නැඟී යන්නේ නැත.+ එමගින් වපුරන්නාට බීජද ජනයාට කෑමද ලැබෙයි.+

  • මීකා 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “යාකොබ්ගේ පෙළපතෙන් ඉතුරු වන අය,+ බොහෝ ජනයා අතරේ යෙහෝවා දෙවි වෙතින් නික්මෙන පිනි මෙන්ද+ කඩා හැළෙන වර්ෂාව මෙන්ද වන්නෝය.+ ඔවුහු කිසිම මිනිසෙකු මත රඳා පවතින්නේවත් බලාපොරොත්තු තබන්නේවත් නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න