-
2 සාමුවෙල් 20:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 බෙන්ජමින් ගෝත්‍රයට අයත් බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ නම් වූ මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු කිසි කමකට නැති මනුෂ්‍යයෙකි.+ ඔහු හොරණෑව පිඹිමින්+ මෙසේ කීවේය. “දාවිත්ගේ රාජධානියේ අපට කොටසක් නැහැ. යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.”+
-