උත්පත්ති 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්, යොෂුවා 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එතැනින් දේශ සීමාව හින්නොම් පුත්‍රයන්ගේ නිම්නය+ පසු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය වූ යෙරුසලම+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහා දිව ගියේය. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් පිහිටි කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබෙන්නේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය. 2 සාමුවෙල් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.
8 එතැනින් දේශ සීමාව හින්නොම් පුත්‍රයන්ගේ නිම්නය+ පසු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය වූ යෙරුසලම+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහා දිව ගියේය. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් පිහිටි කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබෙන්නේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය.
9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.