ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 16:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 මෝසෙස් පැවසූ ලෙස ආරොන් විගස සෙනඟ අතරට දුව ගොස් ඔවුන්ගේ පාපයට සමාව ලබාගන්නා පිණිස සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළේය. ඒ වන විටත් සෙනඟ පිටට වසංගතය පැමිණ තිබිණ.

  • ගණන් කතාව 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඊශ්‍රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්‍රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්‍රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+

  • 2 සාමුවෙල් 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පිටට වසංගතයක් ගෙනාවේය.+ එදින උදෑසන සිට දෙවි නියම කළ කාලය දක්වා එය පැවතිණ. දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ මනුෂ්‍යයෝ හැත්තෑදහසක් වසංගතය නිසා මිය ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න