උත්පත්ති 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මාගේ ස්වාමීනි, ගුහාවත් සමඟ ඒ මුළු ඉඩමම මම ඔබට දෙන්නම්. මෙතැන රැස්ව සිටින මගේ නෑදෑයන් ඉදිරියේ මම එය ඔබට දෙන්නම්.+ ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.”
11 “මාගේ ස්වාමීනි, ගුහාවත් සමඟ ඒ මුළු ඉඩමම මම ඔබට දෙන්නම්. මෙතැන රැස්ව සිටින මගේ නෑදෑයන් ඉදිරියේ මම එය ඔබට දෙන්නම්.+ ඔබේ බිරිඳගේ මළ සිරුර එහි තැන්පත් කරන්න.”