ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්‍ර වන්නේය.+

  • 1 ලේකම් 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+

  • 1 ලේකම් 22:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දාවිත් රජ ස්ථානයක් පෙන්වා මෙසේ කීවේය. “සැබෑ දෙවි වන යෙහෝවාගේ ගෘහයත්+ ඊශ්‍රායෙල් ජනයා සඳහා දවන පූජා ඔප්පු කරන පූජාසනයත්+ ඉදි කළ යුත්තේ මෙතැනයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න