ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.” විනිශ්චයකරුවෝ 9:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ෂීකෙම්හි වැසියෝද තමන් කළ අපරාධයට වන්දි ගෙවූහ. මෙසේ යෙරුබ්බාල්ගේ+ පුත් යෝතම්+ ඔවුන්ට කළ ශාපය+ ඔවුන් පිටට පැමිණියේය.+ එසේ වීමට සැලැස්වූයේ දෙවිය. 2 සාමුවෙල් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “ඔබේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.+ ‘යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව මැරුවේ මමයි’+ කියලා කිව්වේ ඔබමයි. ඔබ ඔබටම විරුද්ධව සාක්ෂි දුන්නා.”+ 1 රාජාවලිය 2:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔබ එතැනින් පිටත් වී කිද්‍රොන් නිම්නය+ පසු කර ගියොත් අනිවාර්යයෙන්ම ඔබට මැරුම් කන්න සිදු වෙනවා.+ ඒ බව මතක තබාගන්න. එසේ ඔබ මැරුම් කෑවොත් ඔබගේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.”+ ගීතාවලිය 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු කළ නපුර ආපසු ඔහු පිටටම පැමිණෙන්නේය.+ඔහුගේ සැහැසික ක්‍රියාවල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වන්නේය.+ ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+ ගීතාවලිය 94:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+ හිතෝපදේශ 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+ හිතෝපදේශ 28:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ලේ වැගිරීමේ වරදට හසු වූ තැනැත්තාට මිනී වළට යන තෙක්ම පලා යන්න සිදු වෙයි.+ කිසිවෙකු ඔහුව බේරාගැනීමට උත්සාහ නොකළ යුතුයි.
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”
57 ෂීකෙම්හි වැසියෝද තමන් කළ අපරාධයට වන්දි ගෙවූහ. මෙසේ යෙරුබ්බාල්ගේ+ පුත් යෝතම්+ ඔවුන්ට කළ ශාපය+ ඔවුන් පිටට පැමිණියේය.+ එසේ වීමට සැලැස්වූයේ දෙවිය.
16 දාවිත් ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “ඔබේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.+ ‘යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාව මැරුවේ මමයි’+ කියලා කිව්වේ ඔබමයි. ඔබ ඔබටම විරුද්ධව සාක්ෂි දුන්නා.”+
37 ඔබ එතැනින් පිටත් වී කිද්‍රොන් නිම්නය+ පසු කර ගියොත් අනිවාර්යයෙන්ම ඔබට මැරුම් කන්න සිදු වෙනවා.+ ඒ බව මතක තබාගන්න. එසේ ඔබ මැරුම් කෑවොත් ඔබගේ මරණයට වග කිව යුත්තේ ඔබමයි.”+
16 ඔහු කළ නපුර ආපසු ඔහු පිටටම පැමිණෙන්නේය.+ඔහුගේ සැහැසික ක්‍රියාවල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වන්නේය.+
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+
23 ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+
22 දුෂ්ටයා කරන වැරදි ඔහුටම උගුලක් වේ.+ පාපය නමැති උගුලට හසු වී සිටින ඔහුට එයින් මිදී යෑමට කිසි මඟක් නොමැත.+
17 ලේ වැගිරීමේ වරදට හසු වූ තැනැත්තාට මිනී වළට යන තෙක්ම පලා යන්න සිදු වෙයි.+ කිසිවෙකු ඔහුව බේරාගැනීමට උත්සාහ නොකළ යුතුයි.