ලෙවී කතාව 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකුගේ ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලනවා නම්+ එම තැනැත්තා සිටින්නේ අපවිත්‍ර තත්වයකයි. ගණන් කතාව 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ලාදුරු රෝගීන් සියලුදෙනාවද+ ශරීරයෙන් ශ්‍රාවයක් ගලන සියලුදෙනාවද+ මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ සියලුදෙනාවද+ කඳවුරෙන් පිටතට යවන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.
2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකුගේ ලිංගේන්ද්‍රියෙන් ශ්‍රාවයක් ගලනවා නම්+ එම තැනැත්තා සිටින්නේ අපවිත්‍ර තත්වයකයි.
2 “ලාදුරු රෝගීන් සියලුදෙනාවද+ ශරීරයෙන් ශ්‍රාවයක් ගලන සියලුදෙනාවද+ මළ සිරුරක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ සියලුදෙනාවද+ කඳවුරෙන් පිටතට යවන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.