ද්විතීය කතාව 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘මඟ රැක සිට තම අසල්වාසියාට පහර දී මරා දමන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) ගීතාවලිය 109:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුගේ පුත්‍රයන්ට ඉබාගාතේ ඇවිදීමට සිදු වේවා!+ඔවුන්ට හිඟමන් යදින්න සිදු වේවා!කුසට අහරක් සොයා, ඔවුන් වෙසෙන පාළු තැන්වලින් පිටත්ව යෑමට ඔවුන්ට සිදු වේවා!+
24 “‘මඟ රැක සිට තම අසල්වාසියාට පහර දී මරා දමන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
10 ඔහුගේ පුත්‍රයන්ට ඉබාගාතේ ඇවිදීමට සිදු වේවා!+ඔවුන්ට හිඟමන් යදින්න සිදු වේවා!කුසට අහරක් සොයා, ඔවුන් වෙසෙන පාළු තැන්වලින් පිටත්ව යෑමට ඔවුන්ට සිදු වේවා!+