යොෂුවා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එය ඇසූ යොෂුවා තම වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හවස් වන තුරුම මුණින් අතට බිම වැටී සිටියේය.+ ඔවුහු තම හිස් මත දූවිලි දමාගත්තෝය.+ 2 සාමුවෙල් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලුදෙනාද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාගත්තෝය.+
6 එය ඇසූ යොෂුවා තම වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හවස් වන තුරුම මුණින් අතට බිම වැටී සිටියේය.+ ඔවුහු තම හිස් මත දූවිලි දමාගත්තෝය.+