2 සාමුවෙල් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රජ වෙහෙසට පත්ව දුර්වලව ඉන්න කොට+ මම ඔහු ඉන්න තැනට කඩාපැනලා ඔහුව භය ගන්වන්නම්. එතකොට ඔහු සමඟ ඉන්න මිනිස්සු එතැනින් පලා යයි. ඔහු තනි වුණාම මම ඔහුව මරලා දාන්නම්.+ එස්රා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එදා පටන් යූදා දේශය අවට ජීවත් වූ ජාතීහු ගොඩනැඟීමේ කටයුතු අඩාළ කිරීමට මං සෙවූහ.+ යූදාහි වැසියන්ව බියගැන්වීමටත් අධෛර්යයට පත් කිරීමටත් ඔවුහු නිතරම වෑයම් කළෝය.+ යෙසායා 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එදාට සියල්ලෝම කිසිවක් කරකියාගත නොහැකිව භයෙන් වෙවුලන්නෝය.+
2 රජ වෙහෙසට පත්ව දුර්වලව ඉන්න කොට+ මම ඔහු ඉන්න තැනට කඩාපැනලා ඔහුව භය ගන්වන්නම්. එතකොට ඔහු සමඟ ඉන්න මිනිස්සු එතැනින් පලා යයි. ඔහු තනි වුණාම මම ඔහුව මරලා දාන්නම්.+
4 එදා පටන් යූදා දේශය අවට ජීවත් වූ ජාතීහු ගොඩනැඟීමේ කටයුතු අඩාළ කිරීමට මං සෙවූහ.+ යූදාහි වැසියන්ව බියගැන්වීමටත් අධෛර්යයට පත් කිරීමටත් ඔවුහු නිතරම වෑයම් කළෝය.+