2 රාජාවලිය 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සිරියාවේ හමුදාවෙන් පිටත් කර යැවූ කොල්ලකරුවෝ+ ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා දැරියකව රැගෙන ආවෝය.+ ඇයව නාමන්ගේ බිරිඳට සේවිකාවක් ලෙස දෙන ලදි. 2 රාජාවලිය 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 රජ ඔවුන් සඳහා විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඔවුන් කා බී නිම වූ පසු රජ ඔවුන්ට යන්න හැරියේය. ඔවුන් නැවත තමන්ගේ ස්වාමියා වෙතට ගිය අතර සිරියානු ජාතික කොල්ලකරුවෝ+ නැවත කිසි දිනක ඊශ්‍රායෙල් දේශය ආක්‍රමණය කළේ නැත.
2 සිරියාවේ හමුදාවෙන් පිටත් කර යැවූ කොල්ලකරුවෝ+ ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා දැරියකව රැගෙන ආවෝය.+ ඇයව නාමන්ගේ බිරිඳට සේවිකාවක් ලෙස දෙන ලදි.
23 රජ ඔවුන් සඳහා විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කළේය. ඔවුන් කා බී නිම වූ පසු රජ ඔවුන්ට යන්න හැරියේය. ඔවුන් නැවත තමන්ගේ ස්වාමියා වෙතට ගිය අතර සිරියානු ජාතික කොල්ලකරුවෝ+ නැවත කිසි දිනක ඊශ්‍රායෙල් දේශය ආක්‍රමණය කළේ නැත.