2 සාමුවෙල් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමෙහිය. ඔහු දිනපතාම රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේය.+ ඔහුගේ දෙපයම කොරව තිබිණ.+ 1 ලේකම් 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යොනාතාන්ගේ පුත්‍රයා මෙරිබ්-බාල්ය.+ මෙරිබ්-බාල්ගේ පුත්‍රයා මීකාය.+ 1 ලේකම් 9:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 යොනාතාන්ගේ පුත්‍රයා මෙරිබ්-බාල්ය.+ මෙරිබ්-බාල්ගේ පුත්‍රයා මීකාය.+
13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමෙහිය. ඔහු දිනපතාම රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේය.+ ඔහුගේ දෙපයම කොරව තිබිණ.+