2 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්‍රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය. 2 සාමුවෙල් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සාවුල් රජුට රිෂ්පා+ නම් වූ උපභාර්යාවක් සිටියාය. ඇය ආයාගේ+ දියණිය වූවාය. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කළේ ඇයි?”+
8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්‍රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය.
7 සාවුල් රජුට රිෂ්පා+ නම් වූ උපභාර්යාවක් සිටියාය. ඇය ආයාගේ+ දියණිය වූවාය. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කළේ ඇයි?”+