2 සාමුවෙල් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් අසහෙල් හැරී යෑමට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ලයේ මිටෙන් ඔහුගේ බඩට ඇන්නේය.+ හෙල්ලය ඔහුගේ බඩ පසාරු කරගෙන පිටෙන් එළියට මතු විය. ඔහු එතැනම මැරී වැටුණේය. අසහෙල්ගේ මළ සිරුර තිබූ තැනට පැමිණි සියලුදෙනා එය දැක එතැනම නතර වූහ.+ 2 සාමුවෙල් 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+ 2 සාමුවෙල් 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෝවාබ්ගේ අනික් අතේ කඩුව තිබූ නමුත් අමාසා එය එතරම් ගණනකට ගත්තේ නැත. යෝවාබ් තම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නේය.+ ඔහුගේ බඩවැල් පවා පිටතට ආවේය. ඔහු පණ අදිමින් සිටි නිසා ඔහුට නැවත අනින්න අවශ්‍ය වූයේ නැත. පසුව යෝවාබ්ද ඔහුගේ සහෝදරයා වන අබිෂයිද බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා පසුපස ලුහුබැඳ ගියෝය.
23 නමුත් අසහෙල් හැරී යෑමට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ලයේ මිටෙන් ඔහුගේ බඩට ඇන්නේය.+ හෙල්ලය ඔහුගේ බඩ පසාරු කරගෙන පිටෙන් එළියට මතු විය. ඔහු එතැනම මැරී වැටුණේය. අසහෙල්ගේ මළ සිරුර තිබූ තැනට පැමිණි සියලුදෙනා එය දැක එතැනම නතර වූහ.+
27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+
10 යෝවාබ්ගේ අනික් අතේ කඩුව තිබූ නමුත් අමාසා එය එතරම් ගණනකට ගත්තේ නැත. යෝවාබ් තම කඩුවෙන් අමාසාගේ බඩට ඇන්නේය.+ ඔහුගේ බඩවැල් පවා පිටතට ආවේය. ඔහු පණ අදිමින් සිටි නිසා ඔහුට නැවත අනින්න අවශ්‍ය වූයේ නැත. පසුව යෝවාබ්ද ඔහුගේ සහෝදරයා වන අබිෂයිද බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා පසුපස ලුහුබැඳ ගියෝය.