1 සාමුවෙල් 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දාවිත් රාමාහි නායොත් නම් ස්ථානයෙන් පලා ගියේය.+ ඔහු යොනාතාන් ළඟට පැමිණ, “මම ඔබේ පියාට විරුද්ධව කළ වරද මොකද්ද?+ මම මොන අපරාධයක් කළාටද ඔහු මාව මරන්න හදන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය. 1 සාමුවෙල් 20:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට සාවුල් රජ යොනාතාන් දෙසට හෙල්ලය වීසි කළේය.+ තම පියා දාවිත්ව මරන්න තීරණය කර තිබූ බව තේරුම්ගත්+ 1 සාමුවෙල් 23:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත්, ෂිප් පාළුකරයේ හෝරෙෂ්*+ නම් ස්ථානයේ සිටි විටද සාවුල් රජු තමාව මරන්න සෙවූ නිසා භයෙන් ජීවත් විය.
20 දාවිත් රාමාහි නායොත් නම් ස්ථානයෙන් පලා ගියේය.+ ඔහු යොනාතාන් ළඟට පැමිණ, “මම ඔබේ පියාට විරුද්ධව කළ වරද මොකද්ද?+ මම මොන අපරාධයක් කළාටද ඔහු මාව මරන්න හදන්නේ” කියා ඔහුගෙන් ඇසුවේය.
15 දාවිත්, ෂිප් පාළුකරයේ හෝරෙෂ්*+ නම් ස්ථානයේ සිටි විටද සාවුල් රජු තමාව මරන්න සෙවූ නිසා භයෙන් ජීවත් විය.