2 සාමුවෙල් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 තුන්වන දවසේදී සාවුල් රජුගේ කඳවුරේ සිට එක්තරා මිනිසෙක්+ දාවිත් ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී+ පොළොව දෙසට හිස පහත් කළේය. ඒ මිනිසා තම වස්ත්‍ර ඉරාගෙන+ හිස මත දූවිලි දමාගෙන+ සිටියේය.
2 තුන්වන දවසේදී සාවුල් රජුගේ කඳවුරේ සිට එක්තරා මිනිසෙක්+ දාවිත් ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී+ පොළොව දෙසට හිස පහත් කළේය. ඒ මිනිසා තම වස්ත්‍ර ඉරාගෙන+ හිස මත දූවිලි දමාගෙන+ සිටියේය.