2 සාමුවෙල් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එක් දිනක් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයෝ වූ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ+ නිවසට ගියෝය. ඔවුහු ඔහුගේ නිවසට ගියේ දහවල් කාලයේදීය. ඒ අවස්ථාවේදී ඉෂ්බෝෂෙත් නිදාගෙන සිටියේය. 1 රාජාවලිය 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී,+ දුෂ්ටයා කවුද කියාත්+ ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න.
5 එක් දිනක් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයෝ වූ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ+ නිවසට ගියෝය. ඔවුහු ඔහුගේ නිවසට ගියේ දහවල් කාලයේදීය. ඒ අවස්ථාවේදී ඉෂ්බෝෂෙත් නිදාගෙන සිටියේය.
32 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී,+ දුෂ්ටයා කවුද කියාත්+ ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න.