නික්මයාම 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබටත් ඔබේ සෙනඟටත් වසංගතයකින් පහර දී මේ පොළෝතලයෙන් ඔබව නැත්තටම නැති කර දමන්න මට හැකිකම තිබිණ.+ ගීතාවලිය 109:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔවුන්ගේ පාප සියල්ලම යෙහෝවා දෙවිගේ මතකයේ සදා රැඳේවා!+මේ පොළොව මත නැවත කිසිදාක ඔවුන් ගැන අසන්න නොලැබේවා!+
15 ඔවුන්ගේ පාප සියල්ලම යෙහෝවා දෙවිගේ මතකයේ සදා රැඳේවා!+මේ පොළොව මත නැවත කිසිදාක ඔවුන් ගැන අසන්න නොලැබේවා!+